Friday, May 3, 2024

General line - 0115112241

තුවාලකරුවන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක්

සජිත් තිලකරත්න




පොල්ගහවෙල සහ රඹුක්කන අතර පානලිය ප‍්‍රදේශයේ දී ඉකුත්දා සිදු වූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දිය ලබාදිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා තුවාලකරුවන් ඉල්ලීමක් කළ යුතු බවයි දුම්රිය අතිරේක සාමන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ පැවසුවේ. 

ශීඝ‍්‍රගාමි දුම්රියක පිටුපස තවත් දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. 

ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කෙරන අතර දුම්රිය සේවකයින් 04 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.