Monday, May 13, 2024

General line - 0115112241

ප්‍රවේශපත්‍ර 800 ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

කසුන් කැලුම්




නිමා වූ ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා පන්දුවාර විස්ස තරගයේ ප‍්‍රවේශපත‍්‍ර 800 ක් කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට ලබාදුන් බවට පළවන වාර්තා පිළිබදව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (17) පැහැදිලි කිරීමක් සිදුකළා. කි‍්‍රකට් ආයතනය පවසන්නේ එම වාර්තා පදනම් විරහිත බවයි. 

ජාත්‍යන්තර තරගවලදී කී‍්‍රඩා අමාත්‍යවරයාට ලබාදෙන්නේ අමාත්‍යවරුන්ට වෙන් වූ කුටියේ ප‍්‍රවේශපත‍්‍ර පමණක් බවද කි‍්‍රකට් ආයතනය පැවසුවා.

කී‍්‍රඩා අමාත්‍යවරයා සිය ආධාරකරුවන්ට ලබාදීම සදහා ප‍්‍රවේශපත‍්‍ර 800 ක් ලබාගෙන ඇති බවටයි වාර්තා පළ වී තිබුණේ.