Friday, May 10, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමති බැලුම්ගලට ප්‍රතිචාර දක්වයි

සුරේෂ් විජය රංගන




ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට කුඹුරු යායක සිදුකිරීමට නියමිත ඉදිකිරීමක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල ඊයේ (17) කළ අනාවරණයකට නියෝජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම අදහස් පළ කළා. 

 

 

ඊයේ (17) ප්‍රචාරය වූ බැලුම්ගල වැඩසටහන මෙතනින් අහන්න