Wednesday, May 15, 2024

General line - 0115112241

ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද

සමන්ත කුමාර




මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර තවත් නොබෝ වේලාවකින් වීථි සංචාරය කෙරෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා මෙවරත් නිල රේඩියෝ අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.