විටින් විට වර්ජන කි‍්‍රයාත්මක කරන දුම්රිය වෘත්තීය සමිති පිටුපස විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂයක හස්ථයක් කි‍්‍රයාත්මක වන්නේ දැයි සැක මතු වන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ලබන 29 වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.