බුදුදහම දේශපාලනය සඳහා අවියක් කර නොගත යුතු බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අවධාරණය කරනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ දෙඹරවැව ගැමුණුපුර ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේ අද (25) පැවැති උත්සවයකදීයි.
යහපාලන ආණ්ඩුව සෑමවිටම බුදුදහමට මුලතැන ලබා දෙන බවද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී කියා සිටියා.