මහනුවර ශි‍්‍ර දළදා මාලිගාවේ 2018 ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත‍්‍රය මේවනවිට සිදුවනවා. අලි ඇතුන් සහ විචිත‍්‍ර නර්තනාංග සහිතව අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කෙරුණේ ඊයේ (25) රාතී‍්‍රයේයි. එහි වැඩිදුර තොරතුරු නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් බණ්ඩාර ඒකනායකගෙන්.
මහනුවර ශි‍්‍ර දළදා මාලිගාවේ 2018 ඇසළ මංගල්‍ය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.