කැලණිය තෙලගපාත හරස් මාර්ගයේදී අද (26) අලූයම තී්රරෝද රථයක් දුම්රියක ගැටුණා. කෙසේවෙතත් දුම්රිය ධාවනයට ඇතිවූ බාධා මේවනවිට ඉවත් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
අනතුරට ලක්වූ දුම්රිය මැදවච්චියේ සිට කොළඹට ධාවනය වූ එකක්. මෙම අනතුරෙන් එක් අයෙකු මියගියා. තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.