සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙන් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. බී. රත්නායක පවසනවා.
ඔහු කියාසිටියේ පවත්වන ඕනෑම ක‍්‍රමයකට පළාත් සභා මැතිවරණයට මුහුණදීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි.
හැටන් ප‍්‍රදේශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.