සැප්තැම්බර් 05 ඒකාබද්ධ විපක්ෂයේ රැළියට ජනතාව පැමිණෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් චන්ද්‍රසේන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම විරෝධතාව මීට පෙර පැවැති විරෝධතා සමග සන්සන්දනය කළ නොහැකි බවයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් චන්ද්‍රසේන මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.