දුම්රිය දෙපාර්තමේන්තුවට නව තාක්ෂණික නිලධාරීන් 180 ක් බදවා ගැනීමට තීරණය කර තිබෙනවා. එය හෙට පෙරවරුවේ සිදුවන්නේ දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදීයි.
නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස දිලන්ත ප්‍රනාන්දු හෙට දිනයේ සිය රාජකාරී ආරම්භ කිරීමටද නියමිතයි. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 29 වන සාමාන්‍යාධිකාරීවරයායි.