Saturday, May 4, 2024

General line - 0115112241

මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ බිනර මහා පෙරහැර මංගල්‍යයේ අවසන් දිනය අදයි




මොණරාගල, ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික බිනර මහා පෙරහැර මංගල්‍යයේ අවසන් දිනය අදයි.  

මොණරාගල, ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික බිනර මහා පෙරහැරේ බස්නායක නිලමේ උපාලි වික‍්‍රමාරච්චි සඳහන් කළේ පෙරහැර දැක ආශිර්වාද ලබාගැනීමට පැමිණෙන ලෙස සියලූ සැදැහැවතුන්ට ආරාධනාවක් කරන බවයි. 

මාලිගාවිල බිනර මහා පෙරහැර මංගල්‍ය සදහා බැතිබර මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.