Saturday, May 4, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට




අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g) මිල ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි මිල රුපියල් 05කින් ඉහළ යනු ඇති.

තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් බේකරි හිමියන් මෙම තීරණයට එළඹ තිබෙනවා. මේ වන විට කොත්තු රොටියක මිලද රුපියල් 5 කින් ඉහළ නැංවීමටයි ආපන ශාලා හිමියන් පියවර ගෙන ඇත්තේ.