Tuesday, May 7, 2024

General line - 0115112241

ජනපතිගේ තටු කපන යෝජනාව අද පාර්ලිමේන්තුවට

සමන්ත කුමාර




විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල ඉවත් කිරීමට අදාළ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පෞද්ගලික මන්ති‍්‍ර යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත හේරත් විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය ස්ථිර කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විසින්.