ප්‍රදේශ කිහිපයක් හැර දිවයිනේ බොහෝ් ප්‍රදේශවලට තවදුරටත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම අප සැමගේ වගකීමක්.