Sunday, January 26, 2025

General line - 0115112241

සුඩානයේ ගුවන් අනතුරක්

තරංග රුක්ෂාන් ජයසේකර




දකුණු සුඩානයේ ගුවන් යානා අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිටි මගීන් සංඛ්‍යාව 23ක්. ඉන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යානය ගොඩබැස්සවීමේ දී විලකට කඩා වැටී ඇති බව එම වාර්තාවන්හි සඳහන්.