ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද දායකයින්ට අධික මුදලක් අල්ලස් ලෙස ලබා දී නිති උල්ලංඝණය කළ මොණරාගල දිස්ති්රක්කයේ අපේක්ෂකයාට එරෙහිව අධිකරණ කි්රයාමාර්ග ගැනීමට මැතිවරණ නිරික්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ඔහු කෝටි 04කට ආසන්න මුදලක් වැය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
මැතිවරණයෙන් මෙම අපේක්ෂකයා ජය ගෙන ඇති බවද ඔහු ප්රකාශ කළා. එබැවින් ඔහුගේ මන්තී්රධූරය අහිමි කරන ලෙසටයි මැතිවරණ නිරික්ෂණ සංවිධාන අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
(ඒ සම්බන්ධයෙන් දැක්වූ තවත් අදහස් පහතින් අහන්න)