Saturday, January 18, 2025

General line - 0115112241

අධ්‍යාපන විෂයමාලාවට ජනපතිගෙන් අලූත් යෝජනාවක්




විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුම ද අධ්‍යාපන විෂය මාලාවට ඇතුළත් විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට කොටවාය මහ විද්‍යාලයේ අද (10) පැවති උත්සවයක් අමතමින්.

විශ්ව විද්‍යාල තුළ සිදු වන හිරිහැරවලට එරෙහිව මව්පියන් මෙන්ම ගුරුවරුන් ද පෙරමුණ ගත යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.