Monday, May 13, 2024

General line - 0115112241

කොළඹ මාර්ගයක් ගිලා බසී




නාරාහේන්පිට චිත‍්‍රා පටුමගේ ගිලා බැස්මක් සිදුව තිබෙනවා. වාහනයක් ද අනතුරට ලක්ව තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මේ හේතුවෙන් චිත‍්‍රා පටුමගේ වාහන ධාවනය ද අවහිර වී තිබෙනවා.