Sunday, May 12, 2024

General line - 0115112241

පොලිස් ගිණි අවියක් වැරදීමකින් පත්තුවෙයි! නිලධාරියෙකුට තුවාල

සමන් විජය බණ්ඩාර




දැදිගම පොලිසියේ නිලධාරියෙකු අතින් ගිනි අවියක් වැරදීමකින් ක‍්‍රියාත්මකවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

ඊයේ (09) රාත‍්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. වෙඩි වැදීමෙන් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.