Saturday, May 18, 2024

General line - 0115112241

ඡන්දයක් නැතුව ආන්ඩුව පෙරළන්න බැහැ

පින්සිරි ආරියරත්න




මැතිවරණයකින් තොරව ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. රත්මලානේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

ආණ්ඩු බිහි කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ දේශපාලඥයින් නොව මහජනතාව බවද අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.