Saturday, May 18, 2024

General line - 0115112241

අල්ලස් චෝදනා මත 32 අත්අඩංගුවට

නිශාන් ද සිල්වා




මෙම වසරේ සිදු කෙරුණු වැටලීම් වලදී අල්ලස් චෝදනා මත සැකකරුවන් 32 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එහි විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී පි‍්‍රයන්ත චන්ද්‍රසිරි පැවසුවේ ඒ අතරින් 30දෙනෙකුම රාජ්‍ය නිලධාරීන් වන බවයි.