Sunday, May 19, 2024

General line - 0115112241

"දැන් වගකීම ගන්න කවුරුත් නෑ"

කසුන් කැළුම්




ණය බරින් රට මුදා ගන්නා බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය රට තවත් ආර්ථික අර්බුධයකට ලක් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ඒ බව කියා සිටියේ මහනුවර පැවැති ජන හමුවක් අමතමින්.

රට පත්ව ඇති ආර්ථික අර්බුධයේ වගකීම ගැනීමට රජයේ කිසිඳු පාර්ශ්වයක් සූදානම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.