Friday, May 3, 2024

General line - 0115112241

රාජ්‍ය ද්‍රෝහිට දඩුවම් ලබාදිය යුතු බවට ජවිපෙන් ප‍්‍රකාශයක්

සජිත් තිලකරත්න




රාජ්‍ය ද්‍රෝහි කුමන්ත‍්‍රණයට හවුල් වූ පුද්ගලයින්ට දඩුවම ලබා දීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකදීයි.