Saturday, May 4, 2024

General line - 0115112241

අද සමුළුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද (04) පස්වරු 03.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ.