Friday, May 3, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පන්දු රැකීමේ නව පුහුණුකරුවෙක්

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීමේ නව පුහුණුකරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කඩුළු රකින කී‍්‍රඩකයෙකු වන ස්ටීව් රික්සන් පත්කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ ඔහු මෙම මස 24 වනදා සිට නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවයි. ස්ටිව් රික්සන් ටෙස්ට් තරග 13 කදී සහ එක්දින තරග 6 කදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.