Sunday, May 12, 2024

General line - 0115112241

අධිකරණ තීන්දුව කුමක්වුවත් එය ගෞරවයෙන් භාර ගන්නා බව ජනපති කියයි




අධිකරණ තීන්දුව කුමක්වුවත් තමා එය ගෞරවයෙන් භාර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ අද (09) පෙරවරුවේ පැවැති වැඩසටහනක් අමතමින්.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමග ගත යුතු ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග ද ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.