Saturday, May 18, 2024

General line - 0115112241

මහින්දට තීරණාත්මක පෙත්සම් විභාගය - අධිකරණ කටයුතු ඇරඹේ




මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේදි අද විභාගයට ගැණෙනවා. 

ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවන් ඉදිරියේදී මෙම පෙත්සම අද විභාගයට ගැනීමට නියමිත බව සඳහන් වනවා. අද පෙරවරු 10 ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ආරම්භවීමට නියමිතව තිබුණා.