Thursday, May 16, 2024

General line - 0115112241

අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




මෙම වසරේ අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පැවැති කැබිනට් රැස්වීමේදීයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ මාර්තු මස 05 වැනිදා අයවැය ඉදිරිපත් කරන බවයි.