Wednesday, May 15, 2024

General line - 0115112241

ලෝටස් පාර වසා දැමේ

හර්ෂිකා සංජීවනී




සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව හා ගාලූ මුවදොර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. ගාලූ පාර ලෝටස් ටටරවුමෙන් වසා ඇති බවයි පොලීසිය පැවසුවේ. විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.