Thursday, May 16, 2024

General line - 0115112241

ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව මුලාවේ දැමීමයි - මන්ත්‍රි මහින්ද යාපා

පසන් වික්‍රමතිලක




වත්මන් ආණ්ඩුව ජනතාව මුලා කිරීම හැර රට වෙනුවෙන් කිසිවක් ඉටු නොකළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා. 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව දරණ උත්සහය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මෙම අදහස් පළ කළේ  මාතර අද පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.