Friday, May 3, 2024

General line - 0115112241

හිස්බුල්ලා ගෙන් හිස්වූ හසුනට ශාන්ත බණ්ඩාර

මහේෂ් චතුරංග




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා. එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මැතිවරණ කොමිසම විසින්.

ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පත්වීමෙන් හිස් වු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහායි.