Wednesday, May 15, 2024

General line - 0115112241

‘‘ඔරුමිත්තනාඩු’’ වචනය ගැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවෙන් පැහැදිළි කිරීමක්

දිල්ශාන් තුෂාර




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු වාර්තාවේ ඇතුළත් ‘‘ඔරුමිත්තනාඩු’’ වචනය වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති ලාල් විජේනායක මේ බව ප‍්‍රකාශ කලා.

පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කළ මෙම යෝජනාව අවසන් වාර්තාව නොවන බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.