Thursday, May 16, 2024

General line - 0115112241

දමිල පාසැල් සියල්ලට හෙට නිවාඩු

දිනුක් හේවාවිතාරණ




තෛපොංගල් උත්සවය හේතුවෙන් හෙට දිනයේ (14) දිවයිනේ සියළුම දෙමළ මාධ්‍ය පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යපාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කර තිබෙනවා.

හින්දු භක්තිකයින්ගේ වැදගත් ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය මේ මස 15 වෙනිදාට යෙදී තිබෙනවා.