Saturday, May 18, 2024

General line - 0115112241

ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු දිවුරුම් දෙයි

අධිකරණ වාර්තාකරු




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු නිල වශයෙන් දිවුරුම්දීම අද (18) පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදු කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි.

මෙම දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය හා මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝජනය කරන විනිසුරුවරුන්ද එක්ව සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.