Saturday, May 18, 2024

General line - 0115112241

ජනපතිගේ නමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ බිම් පරිශ්‍රයක්




කෘෂිකර්මාන්තය කෙරෙහි ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා දැක්වූ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ බිම් පරිශ‍්‍රයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නමින් අද (18) නම් කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට සමගාමිවයි. 

ජනාධිපතිවරයා අද පෙරවරුවේ පිලිපීනයේ ලොස් බානෝස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. ඒ පිළිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායකගෙන්.