Thursday, May 9, 2024

General line - 0115112241

වංචා දූෂණවලට සම්බන්ධ මැති ඇමතිවරුන්ටත් දඬුවම් දෙන්නැයි ජනපතිට කියයි

සමන්ත කුමාර




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම වංචා සහ දූෂණවලට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද වහාම දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවට පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) අදහස් පළ වුණා.

ඒ, බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තා පිළිබඳ පැවති කල් තැබීමේ විවාදයේදීයි.

එය අළලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් පහතින් දැක්වෙයි. 

පාර්ලිමේන්තුව අද (06) දිනයේ ද රැස් වනවා.