Friday, May 3, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩු යෝජනාව සම්මත කරගත් පමණින් අමාත්‍යවරුන් වැඩි කරන්න බෑ

පසන් වික්‍රමතිලක/සමන්ත කුමාර




ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පමණින් අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ අමාත්‍යවරුන් පත් කිරීමේ අවසන් තීරණය ජනාධිපතිවරයා සතු බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාරද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.