Friday, May 3, 2024

General line - 0115112241

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙනස් කිරීමට ගත් තීරණය ගැන මංගලගෙන් අනාවරණයක්

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් පී එස් එම් චාල්ස් ඉවත් කිරීමට මීට පෙර යෝජනාවක් ගෙන ආවේ දේශීය ආදායම් අධීක්‍ෂණය කිරීමේ නව ඒකකයක් පිහිටුවා එහි වගකීම ඇයට පැවරීමේ අරමුණින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

එම අමාත්‍යාංශයේ අද  (06) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මෙරට ව්‍යාපාරික මාෆියාවක් විසින් රේගු දෙපාර්තමේන්තුව මෙහෙය වන බවද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.