Friday, May 3, 2024

General line - 0115112241

අපරාධ චෝදනා එල්ල වී විදේශ ගතව සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ගැන පාර්ලිමේන්තුවේදී කතා බහට

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




විවිධ අපරාධ චෝදනා එල්ල වී විදේශ ගතව සිටින ශි‍්‍ර ලාංකිකයන් සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඒ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමගයි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

 
මාකදුරේ මධූෂ් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලද මෙහිදී ප‍්‍රශ්නයක් යොමු කළා.