Friday, May 3, 2024

General line - 0115112241

රාජ්‍ය බැංකු දෙකකට වැඩ බලන සභාපතිවරුන් පත් කෙරේ

සමන්ත කුමාර




ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස මහා භාණ්ඩාගාරයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්. ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහා භාණ්ඩාගාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ ආර් දේශපි‍්‍රයයි.

මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පත් කර තිබෙනවා.