Friday, May 3, 2024

General line - 0115112241

අැමරිකාව සමග රහස් ගිවිසුම් නොමැති බව අගමැති මැතිසබයේදී කියයි

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




අමෙරිකානු ආරක්‍ෂක අංශ සමග රජය ගිවිසුමකට එළඹ නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

 

එම කරුණ පිළිබද වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර වැඩිදුරටත් සංවාදයක් ඇති වූයේ මෙලෙසයි.