Friday, May 3, 2024

General line - 0115112241

ඩී මංජුගේ ගෝලයෙකුත් කොටු

හේමන්ත කහවලගේ




තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමග කැළණියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩී මංජු නැමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන චෝකෝවත්තේ සුරේෂ් නැමැති අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඔහු සතුව තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය පැකට් 20ක් සහ හෙරොයින් ද සොයා ගෙන තිබෙනවා.