Friday, May 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු විවාද මැද්දේ මාකඳුරේ මදූෂ් උණුසුම් මාතෘකාවක් වෙයි

සමන්ත කුමාර




මාකදුරේ මදූෂ් ඇතුළු විදේශ රටවල සිටින විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී  විවිධ අදහස් පළ වුණා.

ඒ, වරදකරුවන් භාරදීමේ පනත යටතේ වන නියමයන් සහ ණය සහනදායක ආඥා පනත යතේ වන නියෝග සම්බන්ධයෙන් පැවති විවාදයේදීයි.  

(එම තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.)