Wednesday, May 15, 2024

General line - 0115112241

'ජාතික ආණ්ඩු යෝජනාව පරාජය වනවාට බයේ එජාපය යෝජනාව හකුලා ගනියි' - විපක්ෂය

ලහිරු කපුගේ




ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අරමුණ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පවසනවා. එම යෝජනාව පරාජය වීමේ අවධානමක් මතුවූ බැවින් එය හකුලා ගත් බව මන්තී‍්‍රවරයා කියා සිටිනවා.

 

එක්සත් ජාතික පක්‍ෂයට අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට ජනාධිපතිවරයා කිසි ලෙසකින් හෝ ඉඩ ලබානොදෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා.