Wednesday, May 15, 2024

General line - 0115112241

හිටපු ඇමති මර්වින්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණ ගැන සැකයක්

හේමන්ත කහවලගේ




තමන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ කැළණිය ප‍්‍රදේශයේද මත්කුඩු ජාවාරම් සිදුවූ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා. ඔහු කියාසිටියේ ඇතැම් වැටලීම්වලින් පසු සිදුවූ පරීක්‍ෂණ පිළිබදව තමන්ටද සැකයක් පවතින බවයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ සියළු ගෞරව හිමි විය යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයට බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.