Thursday, May 16, 2024

General line - 0115112241

පළාත් සභා අමාත්‍යංශය ජනපති යටතට ගන්නැයි ඉල්ලීමක්

දිල්ශාන් තුෂාර




පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සන්සදය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එහි ලේකම්, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පි‍්‍රයන්ත පුෂ්පකුමාර අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටින්වින් සිල්වා අක්මීමන ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදී පළාත් සභා ඡුන්ද විමසීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.