Saturday, May 18, 2024

General line - 0115112241

මදුෂ් නිසා බියට පත්වූ දේශපාලනඥයින් ගැන ආණ්ඩුකාරවරයෙක් කතා කරයි

චන්දන උඩුවාවල - මහනුවර




මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් බියට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛතී‍්‍ර ගුණරත්න පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළා.