Saturday, May 18, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවකට ඉඩ නොදෙන බවට ජවිපෙන් යළි ප‍්‍රකාශයක්

හේරත් ඒකනායක - මහනුවර




ජාතික ආණ්ඩු යෝජනාව කවර ආකාරයකින් ගෙන ආවද, එය පරාජයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මහනුවර ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.