Thursday, May 16, 2024

General line - 0115112241

මදුෂ් ගෙන්වීමට තිබූ අවස්ථාව මඟහැරුණු හේතුව ආණ්ඩුව හෙළි කරයි

හේරත් ඒකනායක - මහනුවර




ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදුෂ් දිවයිනට ගෙන ඒමට සැලසුම් කළ තිබුණද ඔහු පිළිබඳ මාධ්‍ය මඟීන් වාර්තා කිරීමත් සමඟ එරට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හන්තාන ප‍්‍රදේශයේ අද (10) පැවති උත්සවයකදීයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ද මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.